keep in touch

Saturday, August 17, 2013

හායි කොහොමද? ඔයාලට අළුත් දෙයක් දෙන්න හිතාගෙන තමයි මම මේ සයිට් එක පටන් ගත්තේ. හැබැයි තාම හිතුවේ නැහැ කොහොමද මම ඒක කරන්නේ කියලා. නමුත් එක දෙයක් කියන්න ඕන. මොකක්ද දන්නවාද? අන්තර්ජාලය කියන්නේ සල්ලි ගබඩාවක්.
   ඒක කොහොමද වෙන්නේ කියලා ඔයාලට හිතෙනවා ඇති. හැබැයි තව අය හිතන‍වා ඇති ඒක මෙයත් දන්නවනේ කියලා. එහෙම කියන‍්නේ අන්තර්ජාලයෙන් අම්බානකට සල්ලි හම්බකරන අය. මම තාම ලොකු ගානක් හම්බකරලා නෑ. ඒත් හම්බකරන විදිය දන්නවා. හැමදේම නෙමෙයි. බොහොම පොඩ්ඩ පොඩ්ඩ.

No comments:

Post a Comment