keep in touch

Thursday, March 5, 2015

ස්ටීව් ජොබ්ස් you're the great

ස්ටීවන් පෝල් ජොබ්ස් නමින් හදුන්වන ඔහු නුතන ලෝකයේ පෙරලිකාර නිපැයුම් කරුවා වන්නේය. ඔහු 1955 පෙබරවාරි 24 වන දින සැන්ප්‍රැන්සිස්කෝ හිදී උපත ලදුව ඔහුගේ සැබෑ මවුපියන් වන්නේ Abdulfattah Jandali සහ Joanne Schieble ය. ඔහුව හදා වඩා ගනු ලැබුයේ Clara සහ Paul Jobs ය. 







ස්ටීව් ජොබ්ස් යනු ජීවිතය මල් යහනාවක් ලෙස ආරම්භ කොට එලෙසින්ම නිමා කල පුද්ගලයෙකු නොවේ. ඔහු උපන්නේම නින්දා විදිමින්ය. ඔහු ජීවත් වන කාලය තුල නින්දා අපහාස වින්දේය. අවසානයේ ලෝකයාගේම ගරු බුහුමන් මැද සමුගත්තේ විශ්ව ශක්තිය තමා තුල ඇති බව පසක් කරමිනි. ජොබ්ස් පවසන පරිදි ඔහුට ජීවිතයේ කිහිප වරක් වැරදී ‍ඇත. එහෙත් ඒ සෑම වතාවකදීම ඔහු දෙපයින් සිට ගත්තේ තනිවමය. වැටෙන වාරයක් පාසාම පරාජය වන මිනිසුන්ට ජොබ්ස් කියාදෙන කතාව සැබැවින්ම ශ්‍රේෂ්ඨය. එය තව දුරටත් කියවා දැන ගැනීමට පිවිසෙන්න.