යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ලේසිම ක්‍රමයක් තියෙනවා.IDM වැඩ කරන්නෙ නැති නිසා මම පොඩ්ඩක් හොයලා බැලුවා.මේක හරියටම හරි. ඒ වගේම හරිම ලේසියි. http://en.savefrom.net/ මේ සයිට් එකට ගිහින් උඩින්ම තියෙන හිඩස තුල යු ටියුබ් වීඩියෝ එකට අදාල URL එක ටයිප් කරන්න.
ඊට පස්සේ දකුණු පැත්තේ DOWNLOAD තෝරන්න.
URL එක ගන්නේ මෙහෙමයි...
යු ටියුබ් එකේ අදාල වීඩියෝ එක PLAY වෙනකොට ඒක උඩ Right Click කරන්න.ඒ ලිස්ට් එකේ තියෙනවා වීඩියො එකට අදාල URL එක.ඒක කොපි කරලා http://en.savefrom.net/ සයිට් එකේ පේස්ට් කරන්න.