keep in touch

Monday, January 12, 2015

දන්නවාද ඒරියා 51 ගැන. ඒ ගැන නොදන්නා අයට පුංචි විස්තරයක් මෙතන තියෙනවා. ඒරියා 51 කියන්නේ ඇමෙරිකාවෙ තියෙන ගුවන් තොටුපලක්.නමුත් ඒක නිකම්ම නිකම් ගුවන් තොටුපලක් නෙමෙයි.රාජ්‍ය නායකයෝ බොහෝම දෙනෙක් පිටසක්වල ජීවියොත් එක්ක ගනුදෙනු කරන තැනක්ලු මෙතන.මම ඒ ගැන හරියටම කියන්න දන්නෙ නෑ.හැබැයි විශ්වාස කල හැකි කරුණක් තියෙනවා. අපි අදහන ආගම් වලින් තර්කානුකූලව හිතන්න දේවල් තියෙන්නේ බුද්ධාගමේනේ. ඉතින් මේ විඩියෝ එක අවසානයේ අපේ බුදුරජාණන් වහන්සේ ගැනත් කි‍යවෙනවා. පොඩි කාලයක් වෙන් කරලා මේක බලන්නකෝ...