keep in touch

Sunday, May 10, 2015

BLackhound S S C ලොව වේගවත්ම කාර් රථය

  බ්ලඩ්හෞන්ඩ් එස්.එස්.සී. කියන මේ කාර් එක ජෙට් සහ රොකට් තාක්ෂණයෙන් පණගන්වලා තමයි තියෙන්නේ. ඒ වුනාට ඒක සාමාන්‍යය පුද්ගලයෙකුට එලවන්න පුලුවන්. පැයට සැතපුම් 100ක් යන්න තමයි මේ වාහනේ හදල තියෙන්නේ. මීටර් 17.4ක් දිග මේ වාහනේ ටොන් 7.5ක් බරයි. 135,000ක අශ්ව ජවයක් නිපදවනවා. ඒ බලය ෆෝර්මියුලා වන් රේස් එකක ඔක්කොම වාහන එකට දාලා හය ගුණයකින් වැඩි කලාම ලැබෙන ජවයට සමානයි.

මේ වීඩියෝවෙ තවත් විස්තර තියෙනවා......

https://youtu.be/s3mAPc9NcC4

No comments:

Post a Comment