අපි හිතන් ඉන්න තරම් ලෝකය සුන්දර නැහැ.අවට දකින හැමදේම එකවර විශ්වාස කරන්න එපා. ලෝකයේ තියෙන භයානකම ගස් වැල් පැලෑටි වලින් බොහොම ස්වල්පයක් තමයි මේ.
1. බ්ලීඩින් ටුත් ෆන්ගස් ( හයිඩ්නෙල්ල්ම් පෙක්කි )
නමෙන්ම කියවෙන ආකාරයට මෙම ශාකයේ පලතුරු වලින් ලේ පැහැති දියරයක් ගලයි.
මූලාශ්‍රය : CERAMICHANDS
2. ජයන්ට් හොග්වීඩ් (Heracleum Mantegazzianum)
මෙම ශාකය ස්පර්ශයෙන් කැලලි,තුවාල සහ අන්ද වීමට ඉඩ ඇත. 1971 දි “බිවෙයර් ඔෆ් ද ජයන්ට් හොග්වීඩ්” (ජයන්ට් හොග්වීඩ් එකෙන් පරිස්සම් වෙන්න)ලෙස සින්දුවක්ද නිර්මාණය කර ඇත.
මූලාශ්‍රය :DES CALHOUN
3. රෙඩ් ටයිඩ් (Heracleum Mantegazzianum)
රෙඩ් ටයිඩ් ඉතා සරල හරිතප්‍රද ශාකයකි. ජලයේ දියවී, ජලය පාට රතු කරයි. මෙම වතුරේ ජීවත් වුනු මත්සයන් ආහාරයට ගැනීමෙන් විස සහිත විය හැක. එම ජලයේ ජිවත් වන ජීවීන් මරණයට පත්වියද හැක.
රෙඩ් ටයිඩ් ඉතා සරල හරිතප්‍රද ශාකයකි. ජලයේ දියවී, ජලය පාට රතු කරයි. මෙම වතුරේ ජීවත් වුනු මත්සයන් ආහාරයට ගැනීමෙන් විස සහිත විය හැක. එම ජලයේ ජිවත් වන ජීවීන් මරණයට පත්වියද හැක.
මූලාශ්‍රය :DEREK HARPER
4. ඩෙත් කමස් (Toxicoscordion Venenosum)
දැක්කම නම් හානි කර නැ වගේ,නමුත් නමෙන්ම කියවෙනවා වගේ ඉතා විසකුරු ශාකයකි. මෙම ශාකයේ කුමන කොටසක් හෝ ආහාරයට ගනිමෙන් අතීසාරය,පාචනය, අදික රුදිර පීඩනය, සිහි නැතිවීම සහ අන්තිම වශයෙන් මරණයටද පත්විය හැක.
මූලාශ්‍රය : WALTER SIEGMUND
5. වීනස් ෆ්ලයිට්‍රැප් (Dionaea Muscipula)
කවූරුත් දන්නා අසා ඇති මෙම ශාකය ශාක ලෝකයේ මංකොල්ල කාරයාය. කටක් ආකාරයෙන් සැකසී ඇති මෙහි මලට එන සතුන් සිර කරගෙන ආහාරයට ගනියි.
මූලාශ්‍රය : HEADLIKEANORANGE
6. කුස්කුටා (Dodder Vine)
ස්ට්‍රැන්ගල් වීඩ් ලෙසද මෙය හදුන්වයි. මෙය අනෙකුත් ශාක වෙලාගෙන, එමා ශාකයේ ජීව ක්‍රියාවන් සදහා යොදා ගනී. තවද යක්ෂයාගේ කොන්ඩේ, යක්ෂයාගේ මුදුව, මායාකරියගේ කොන්ඩය ලෙසද හදුන්වයි.
මූලාශ්‍රය : KHALID MAHMOOD
No comments:
Post a Comment