keep in touch

Saturday, January 10, 2015

ලෝකය දියුණු වෙමින් පවතී. ලංකාව එක තැන ණය වෙමින් පවතී. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුව ඇත්තේ ඒ හේතුව නිසාමය. මිනිසුන් එදා වේල කොහොමහරි කන බව ඇත්තය. නමුත් අනාගතය ගැන සිතන්නට ඔවුන්ට ඉඩක් නැත. මේ පෝස්ට් ‍එකේ තියෙන්නේ අනා‍ගතේ උඩින් යන යානාවල සිදුවන දැවැන්ත විපර්යාසයකි. අවාසනාව යනු එම තාක්ෂණය වෙත ළගාවිය හැකි තාක්ෂණයක් අප තුල තිබියදීත් මේවා දෙස බලා සිටිමට පමණක් සිදුවීමය.

මේ ලින්ක් එකට ගිහින් බලන්න.
https://www.youtube.com/watch?v=lNo3Sj_ri78